ටෙස්ට් තරගාවලියට කිවියන් දිවයිනට (ඡායාරූප)

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනට පැමිණියා.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි – 281 දරණ ගුවන් යානයෙන් නවසීලන්ත කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ගාල්ලේ දී ලබන 18 වනදා ආරම්භ වනවා.

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අදාළවයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙක් ලෙස ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් කටයුතු කිරීම ද විශේෂත්වයක්.

WhatsApp Image 2024 09 14 at 5.10.30 PM 1
WhatsApp Image 2024 09 14 at 5.10.30 PM
WhatsApp Image 2024 09 14 at 5.10.29 PM 1
WhatsApp Image 2024 09 14 at 5.10.29 PM
WhatsApp Image 2024 09 14 at 5.10.28 PM 2
WhatsApp Image 2024 09 14 at 5.10.28 PM 1
WhatsApp Image 2024 09 14 at 5.10.28 PM
WhatsApp Image 2024 09 14 at 5.10.27 PM 1
WhatsApp Image 2024 09 14 at 5.10.27 PM
WhatsApp Image 2024 09 14 at 5.10.26 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31