AFC Banner
AFC Banner
Empty Ad

ජොනතන් ට්‍රොට්ට සේවා දිගුවක්

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ජොනතන් ට්‍රොට්ගේ කොන්ත්‍රාත්තු කාලය තවත් මාස 12 කින් දීර්ඝ කර තිබෙනවා.

2024 වසරේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දැක්වූ දක්ෂතා මත ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ට්‍රොට්ගේ නිල කාලය 2022 ජූලි මාසයේ දී ආරම්භ වූ අතර, ඔහු මාස 18ක කාලයක් සඳහා ගිවිසුම් ගත ව සිටියා.

කෙසේ වෙතත් 2024 ජනවාරි මාසයේ දී ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවුරුද්දකින් දීර්ඝ කිරීමට කටයුතු කළ අතර, මේ වනවිට ඔහුට හිමිව ඇත්තේ දෙවැනි දිගුවයි.

ඇෆ්ගනිස්තානය ඔහුගේ පත්වීමෙන් පසුව ඔවුන් ක්‍රීඩා කර ඇති එක්දින තරඟ 34න් 14ක් සහ විස්සයි විස්ස තරඟ 44න් 20ක් ජයග්‍රහණය කරතිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?