ජූලි චන්ග් මහනුවරට – මාලිගාව අමෙරිකානු අරමුදලින් ප්‍රතිසංස්කරණය වෙයි

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ පිහිටි පැරණි උඩරට රජ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය ඊයේ (11) විවෘත කර මහජන අයිතියට භාර කෙරුණා.

මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කිරීමේ මූල්‍ය ශක්තිය ලබා දුන්නේ අමෙරිකා එක්සත් ජනපදය විසින්.

මේ හේතුවෙන් අදාළ සමරු ඵලකය විවෘත කිරීමට මෙරට සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ද එක් ව සිටියා.

මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ද දායක වී තිබෙනවා.

මෙකී උත්සව අවස්ථාවට සහභාගී වීමට පෙර අමෙරිකානු තානාපතිනිය මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

එහිදී ඇය විසින් පසුගිය රාජ්‍ය සමයේ දී මෙරට දූෂණ චෝදනාවලට ලක් වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙදෙනකුගේ ද පුරවැසිභාවයට සිය රජයෙන් වාරණ දැමීමට කටයුතු කළ බවටයි දැනුම්දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06