AFC Banner
AFC Banner
Empty Ad

ජූලි චන්ග් මහනුවරට – මාලිගාව අමෙරිකානු අරමුදලින් ප්‍රතිසංස්කරණය වෙයි

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ පිහිටි පැරණි උඩරට රජ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය ඊයේ (11) විවෘත කර මහජන අයිතියට භාර කෙරුණා.

මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කිරීමේ මූල්‍ය ශක්තිය ලබා දුන්නේ අමෙරිකා එක්සත් ජනපදය විසින්.

මේ හේතුවෙන් අදාළ සමරු ඵලකය විවෘත කිරීමට මෙරට සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ද එක් ව සිටියා.

මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ද දායක වී තිබෙනවා.

මෙකී උත්සව අවස්ථාවට සහභාගී වීමට පෙර අමෙරිකානු තානාපතිනිය මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

එහිදී ඇය විසින් පසුගිය රාජ්‍ය සමයේ දී මෙරට දූෂණ චෝදනාවලට ලක් වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙදෙනකුගේ ද පුරවැසිභාවයට සිය රජයෙන් වාරණ දැමීමට කටයුතු කළ බවටයි දැනුම්දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහේල ඇතුළු කණ්ඩායම කරාපිටියේ රෝහලට ලබාදෙන තිළිණය
05:50
Video thumbnail
සිලින්ඩරේ අපිට ගැළපෙන තැනක් නෙවෙයි - අපි එදා ඒ තීරණය ගත්තේ හදිසී වෙලා
11:38
Video thumbnail
ආණ්ඩුව ආපු දවසේ ඉඳන් ආපදා - සාපයක්ද කොහෙද - අක්මීමන හිමි ආණ්ඩුව හාන්සි කරවයි #npp
09:17
Video thumbnail
BREAKING NEWS🔴පෙබරවාරි මාසේ ගෑස් මිලත් ඉහළට?
03:13
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට - අත්අඩංගුවට ගන්න වෙලාවේ පොලිසියත් එක්ක ඇවිලෙයි
05:28
Video thumbnail
මැරිච්ච දේශපාලකයින් ආය නැගිට්ටන්න හදන්න එපා
07:13
Video thumbnail
🟠 Breaking News
01:36
Video thumbnail
යෝෂිත ළඟ තවමත් ගිනි අවි දෙකක් - මේක ඉතාම බරපතලයි - ආරක්ෂක ලේකම් කියයි
11:31
Video thumbnail
නාමල් කරුණාරත්න අදත් - ගොවියන්ට පොරොන්දු මල්ලක් දෙයි
06:03
Video thumbnail
දසත සමඟි අවුරුදු කුමරා සහ කුමරිය 2025 - රූ අසිරියේ අභිෂේකයට ඔබත් අදම අයදුම් කරන්න
00:36

?