සිඟිති පාතාලෙ හේතුවෙන් හොරණ බස් නැවතුම්පොළට STF එකෙන් බහියි

හොරණ බස් නැවතුම්පොළට අද (23) හදිසියේ ම පොලිස් විශේෂ කාර්‍යය බලකාය කැඳවා තිබුණා.

අප වාර්තාකරු පැවසුවේ දින කිහිපයක සිට නගරයේ පාසල්වල සිසුන් බස් නැවතුම්පොළ පරිශ්‍රයේ ආරවුල් ඇති කරගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

නිල ඇඳුමින් පාසල නිමා වී නගරයට පැමිණෙන සිසුන් නගරයේ දී පාට ඇඳුමින් සැරසී පාසල් තුළ හටගන්නා විවිධ ආරවුල්වල දී තවත් සිසුන්ට පහරදෙන බවට පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

ඊයේ (22) දිනයේ දී බස් නැවතුම්පොළේ පාසල් සිසුන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙළෙඳසැලක ඉදිරිපස වීදුරුව බිඳී ගොස් බවත් වාර්තා වනවා.

  1. අද කාලෙ උපදින පොඩි බේසිකයො නම් ඔහොම්මමයි කියලා වැඩක් නැහැ මහ ගොන් කාලකන්නි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15