මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්චුනා මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්ත්‍රීවරයා ව යාපනයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පසුගිය මහමැතිවරණයේ දී ජයග්‍රහණය කරමින් අර්චුනා මහතා පාර්ලිමේන්තුවට තේරිපත් වුණා.

කෙසේවෙතත් මන්ත්‍රීවරයා ව අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිස් නිලධාරීන්ට ඊට අවස්ථාව ලබා නොදී කලහකාරී ලෙස හැසිරෙමින් අදාළ සිදුවීම සිය මුහුණුපොත ඔස්සේ මුදාහැරීමටයි මන්ත්‍රීවරයා කටයුතු කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00