සුනඛයාව ඝාතනය කළ සැකකාරිණිය රිමාන්ඩ්

අසල්වැසි නිවෙස් ආරවුලකට හේතු වූ සුනඛයෙකු ව සමථ මණ්ඩලය දුන් තීරණයක් අනුව අමානුෂික අයුරින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරිණිය රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම සැකකාරිණිය පෙරේදා (27) මාන්කුලම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මීළඟ නඩු වාරය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කෙරුණේ.

මෙම සැකකාරිණිය 48 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයට චෝදනා එල්ල වී ඇත්තේ 1907 අංක 13 දරණ සත්ව හිංසන වැළැක්වීමේ ආඥා පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18