ජීවිත දහස් ගණන් අහිමි කළ විරෝධතා ගැන සොයන්න ඉරානයෙන් කොමිසමක්

ඉරානයේ පුරවැසියන්ගේ ජිවිත දහස් ගණනක් අහිමි කරමින් පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂන පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශන කොමිසමක් පිහිටුවීමට ඉරාන රජය තීරණය කර තිබෙනවා.

දරාගත නොහැකි මට්ටමින් ජීවන වියදම් ඉහළ ගොස් ඇති බවට පවසමින් එරට ජනතාව මෙලෙස උද්ඝෝෂනවල නිරත වුණා.

කෙසේ වෙතත් මෙම කොමිසම විසින් විරෝධතාවයන්ට හේතු වූ ආර්ථික කරුණු කෙරෙහි පමණක් අවධානය යොමු කරන්නේද, නැතහොත් විරෝධතා අතරතුර සිදු වූ ජිවිත අහිමි වීම් පිළිබදවත් විමර්ශනය කරන්නේද යන්න මේ වන තෙක් ඉරාන රජය විසින් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57