ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා වෙනුවෙන් ඇප බඳියි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද (06) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සිය පක්ෂයේ නීතිඥවරුන් සමග පැමිණ මෙලෙස ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

මෙම ඇප මුදල් රාජගිරිය පිහිටි මැතිවරණ ලේකම් කාර්‍යාලය වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඇප බැඳීම සඳහා ජාතික ජන බලවේගයේ සාමාජිකා මන්ත්‍රිනී ආචාර්‍ය හරිනි අමරසූරිය ද එක් ව සිටියා.

ඒ අනුව ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මෙවර මාලිමා ලකුණ යටතේ සැප්තැම්බර් 21 වැනි දා ජනපති සටනට පිවිසෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42