ජනපති රනිල් අරගල කරුවන්ගෙන් ඉල්ලූ දේ

මේවන විට රට තුළ පවතින ප්‍රශ්න විසඳීමට ඇති සුදුසුම ක්‍රමය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ සදහා සියලු දෙනා එක්ව නව බලවේගයකට සුදානම්ව රට ගොඩනැගීමේ අභියෝගයට කැපවී වැඩ කිරීමේ කාලය දැන් එළඹී ඇති බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.

එමෙන්ම එතුමා අරගලකරවන්ගෙන් ඉල්ලීමක්ද කර සිටියා සමහරු රනිල් ගෙදර යන ලෙස පෙලපාලි දමන බවත් එසේ නොකරන ලෙසත් තමන්ට ගෙදර යාමට නිවසක් නොමැති බවත් තමන්ට නිවසක් සාදා දී එසේ කරන ලෙසත් එතුමා ඉල්ලා සිටියා.

එතුමා මේ බව සඳහන් කළේ මහනුවර ජනාධිපති මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි

https://youtu.be/pn1ZEENN694
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21