ඉරානය බලා යන බවට සැක භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට අමෙරිකාවෙන් පනී

ඉරානය බලා යන බවට සැක කෙරෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට අමෙරිකානු හමුදාව ගොඩබැස ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් පසුව අමෙරිකානු හමුදාවන් විසින් එම නෞකාවට අඛණ්ඩව ගමන් කිරීමට අවසර දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කළේ අමෙරිකානු මැරීන් භටයින් බ්ලූ ස්ටාර් III නෞකාවට ගොඩ වූ නමුත් “සෝදිසි කිරීමක් සිදු කිරීමෙන් පසු සහ එහි ගමනට ඉරාන වරාය ඇමතුමක් ඇතුළත් නොවන බව තහවුරු කිරීමෙන් පසු යාත්‍රාව මුදා හැරිය” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:50:59
Video thumbnail
ජනපති ඉදිරියේ බුදු දහම ගැන සැර කතාවක් කිව්ව සෝභිත හිමි - වර්තමානය නිවැරදි නොකරගත්තොත් අනාගතය අහිමියි
06:18