රනිල්ගේ ලන්ඩන් සවාරි නඩුව අද යළි සලකා බලයි

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (29) යළි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සදහා රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

මෙම නඩුවට අදාළව පසුගිය අප්‍රේල් මස 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් පැය 4ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.

ඒ ඔවුන්ගේ නිවසේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි
03:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
08:45:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි - හඳ කම්පා කරන පුවත
01:00
Video thumbnail
රෑට එකතුවෙලා හොරකමේ යනවා වගේ වැඩක් මේ - වටගල හිනාවෙවී විපක්ෂයට හොඳට අමතයි
14:07
Video thumbnail
මෙයා තමයි සැබෑ මි##රුවා - ප්‍රසාද් සර් අධිකරණ ඇමතිගේ කෙරුවාව හෙළිකරයි
07:32
Video thumbnail
සසරේ කිසිම දිනයක මෙවන් කරදරයක් සිදුනොවේවා..
00:26
Video thumbnail
අර්චුනා අධිකරණ ඇමතිට අනතුරු අඟවයි - 2029යේ ඇවිත් මෙයාව අවු:20ක් හිරේ දානවා
03:43
Video thumbnail
කක්කුස් මාලි, ලැට් මාලිට කියන්න මම දන්න සිංහලෙන් කතා කරන්නේ
01:15
Video thumbnail
වෙලාව වැඩියෙනුත් අරන් දයාසිරි අධිකරණ ඇමතිට රිදෙන්න දෙයි - කිඹුලන්ට පාන් දෙන්න යැව්වා වගේ
19:06
Video thumbnail
කරදරයි අනේ.. කෑගහන්න එපා..
02:16