ජනපති රනිල් අරගල කරුවන්ගෙන් ඉල්ලූ දේ

මේවන විට රට තුළ පවතින ප්‍රශ්න විසඳීමට ඇති සුදුසුම ක්‍රමය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ සදහා සියලු දෙනා එක්ව නව බලවේගයකට සුදානම්ව රට ගොඩනැගීමේ අභියෝගයට කැපවී වැඩ කිරීමේ කාලය දැන් එළඹී ඇති බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.

එමෙන්ම එතුමා අරගලකරවන්ගෙන් ඉල්ලීමක්ද කර සිටියා සමහරු රනිල් ගෙදර යන ලෙස පෙලපාලි දමන බවත් එසේ නොකරන ලෙසත් තමන්ට ගෙදර යාමට නිවසක් නොමැති බවත් තමන්ට නිවසක් සාදා දී එසේ කරන ලෙසත් එතුමා ඉල්ලා සිටියා.

එතුමා මේ බව සඳහන් කළේ මහනුවර ජනාධිපති මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි

https://youtu.be/pn1ZEENN694


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19