ශ්රී ලංකා යුද හමුදාවේ 71 වන මාණ්ඩලික ප්රධානී වශයෙන් ශ්රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරල් සම්පත් ප්රනාන්දු පත්කර තිබෙනවා.
2026 ඔක්තෝබර් 27 දින සිට මෙම පත්වීම බලාත්මක බවයි ශ්රී ලංකා යුද හමුදාව නිවේදනය කරන්නේ.

?