Fly high Get bonus Aviator Phone

නිදහස් ජනතා සන්ධානයෙන් තානාපති කාර්යාලවලට ලිපියක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව නිදහස් ජනතා සන්ධානය විසින් එම පක්ෂයේ නායකයන්ගේ අත්සනින් යුතු ලිපියක් තානාපති කාර්යාල වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ මැතිවරණය කල් දැමීම මගින් ජනතාවගේ ඇති ඡන්ද අයිතියට බලපෑම් සිදුවන බවයි.

ජනාධිපති, පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන යන සෑම මැතිවරණයක් ම පැවැත්වීමේ කාල රාමු නිර්වචනය කර ඇති බවයි එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් අදාළ ව්‍යවස්ථාපිත ආයතන ඊට අනුකූල වීම අනිවාර්ය බවයි ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශ කර තිබෙනවා.

Letter1 scaled
Letter2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?