චීන රොකට්ටුවක් තායිවාන අහසට

චන්ද්‍රිකාවක් රැගත් චීන රොකට්ටුවක් තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයේ (ADIZ) නැගෙනහිර කොටස හරහා ගමන් කළ බව Taiwan News වාර්තා කරනවා.

තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය (MND) පැවසුවේ රොකට්ටුව ෂැන්සි හි Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දියත් කළ බවයි.

එය කහ මුහුද දෙසින්, නැගෙනහිර තායිවානයට ඉහළින් පියාසර කර, පසුව පිලිපීනයට නැගෙනහිරින් පිහිටි ජල තීරයට ඉහළින් ගමන් කර තිබෙනවා.

තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ තමන් රොකට්ටුව දියත් කිරීම නිරීක්‍ෂණය කර සුදුසු පූර්වාරක්‍ෂක පියවර ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15