චීනයේ හිටපු ආරක්ෂක ඇමතිවරුන්ට මරණ දඬුවම

හිටපු චීන ආරක්ෂක අමාත්‍යවරුන් වන වෙයි ෆෙන්ග් සහ ලී ෂැන්ග්ෆු යන දෙදෙනාටම දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර දෙකක සහනයක් සහිතව මරණ දඬුවම නියම වූ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ෂින්හුවා වාර්තා කළා.

2012 දී බලයට පත්වීමෙන් පසු ජනාධිපති ෂී ජින් පිං විසින් නියෝග කරන ලද පුළුල් දූෂණ මර්දනයක ප්‍රධාන ඉලක්කයක් වූයේ සන්නද්ධ හමුදාවයි.

අල්ලස් ලෙස විශාල ලෙස මුදල් සහ වෙනත් වටිනා දේ ලඹ ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යවරු දෙදෙනාටම චෝදනා එල්ල වී තිබුණා.

සහන කාලය තුළ වරදකරු කිසිදු අපරාධයක් සිදු නොකළහොත් චීනයේ විරාමයක් සහිත මරණ දඬුවම සාමාන්‍යයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස වෙනස් කෙරෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
11
+1
4
+1
4
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත්ගේ කතාව මැද හදිසියේම වේදිකාවට ගොඩවුණු තරුණයා - "මගේ පිංතූරයත් ගහගන්න කොහේහරි"
13:57
Video thumbnail
සලේගේ තත්ත්වය ගැන නලින්ගෙන් ප්‍රකාශයක්
04:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:01:01
Video thumbnail
ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට..?
01:48
Video thumbnail
ඛේදවාචකයක් වී ඇති අලි මිනිස් ගැටුම ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි..මාස 6න් විසඳුම් දෙනවා කිව්වා ?
03:45
Video thumbnail
සජිත් අපේ රටට මහා සම්පතක් - සජිත් ගැන අපි සතුටු වෙනවා
01:34
Video thumbnail
ප්‍රයිවට් බස්වලින් 25%ක් භූමිතෙල් දාලා දුවන්නේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:27
Video thumbnail
ඔව් අපි ණය ගන්නවා - සංවර්ධනය සිදු කරනවා - ණය ගෙවනවා..ණය ගැන නලින්ද ප්‍රසිද්ධියේ කියූ දේ
02:08
Video thumbnail
මැ#ණට පස්සේ වැඩක් නෑනේ ක#පලා - හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අවධානම් ගස් කපා දමයි
01:37
Video thumbnail
කෝටි 10000ක් විනාශ වෙලා ඉවරයි
06:40