චීනයට එරෙහිව ටිබෙට් ජාතිකයන් හිස මුඩුකර විරෝධතාවක

වාර්ගික සමගිය සම්බන්ධ චීනයේ නව නීතියට එරෙහිව ටිබෙට් ජාතික පිටුවහල්වූවන් සිය ගණනක් ඉන්දියාවේ නවදිල්ලියේ දී දැවැන්ත විරෝධතාවක නිරත වුණා.

විරෝධතාකරුවන්ගෙන් පිරිසක් සිය හිස මුඩුකරමින් සංකේතාත්මක විරෝධයක් දැක්වූ අතර, තවත් පිරිසක් චීන ජනාධිපති ෂී ජින්පිං ට එරෙහි සටන් පාඨ කියමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වන ලෙස ඉල්ලීම් කළා.

විරෝධතාකරුවන් පවසන්නේ ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ මෙම නීතිය ටිබෙට් ජනතාවගේ අනන්‍යතාව, භාෂාව, සංස්කෘතිය සහ ආගමික සම්ප්‍රදායන්ට තර්ජනයක් වන අතර, ටිබෙට් ජනතාව චීන සමාජයට බලහත්කාරයෙන් අනුගත කිරීම සඳහා නීතිමය පදනමක් සපයන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30