Update – අමෙරිකාවෙන් පැනවූ නව තීරුබද්දට කැනඩාවෙන් දැඩි ප්‍රතිචාර

කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 50ක අමතර තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

මීට පෙර කැනඩාව සහ අමෙරිකාව එකඟ වූ වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට කැනඩාව අසමත් වීම නිසා අමෙරිකාව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, මෙම 50%ක අමතර තීරුබදු මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා..

Update – අමෙරිකාවට කැනඩාවෙන් දැඩි ප්‍රතිචාර

අමෙරිකාවේ නව තීරුබදු ඉහළ දැමීම්වලට එරෙහිව ප්‍රතිචාර බදු පනවන කැනඩා අගමැති මාක් කාර්නි පවසනවා.

ඒ අනුව “ඩොලරයට ඩොලරයක්” හිලව් වන පරිදි ප්‍රතිචාර බදු පැනවීමට සූදානම් බව ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම අමෙරිකාව සමඟ පැවැති ද්විපාර්ශ්වික වෙළෙඳ සාකච්ඡා අත්හිටුවීමට කැනඩාව තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19