ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ICC කාන්තා ක්‍රිකට්, පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ මුල් දසදෙනා අතරට පැමිණ තිබෙනවා.
ඒ ස්ථාන හයක් ඉදිරියට එමින් අටවන ස්ථානයට බවයි ICC ආයතනය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

?