ගිහියන්ට, ස්වාමීන් වහන්සේලාට අභියෝග කළ නොහැකියි – විපක්ෂ නායක

ගිහියන්ට, ස්වාමීන් වහන්සේලාට අභියෝග කළ නොහැකි බවත්, කිසිම අයෙකුට බුද්ධාගමට, බුද්ධ ශාසනයට අභියෝග කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එලෙස බුද්ධාගමට, බුද්ධ ශාසනයට අභියෝග කරනවා නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (21) තිස්සමහාරාම ගැමුණු පුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ යෝජිත නව සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පසුගිය කාලයේ විවිධ පුද්ගලයන් ස්වාමීන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ ආකාරය පිළිබඳව කලකිරීමට පත්වන බවයි.

අප රට තුළ බුදුදහමට සුවිශේෂ ස්ථානයක් හිමිවන බවට උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා තහවුරු කර ඇති බව සඳහන් කරන විපක්ෂ නායකවරයා, බුද්ධශාසනය ශක්තිමත් කිරීම පෝෂණය කිරීම සහ ආරක්ෂා කරන අතරතුර සෙසු ආගම් ජාතිවලට ඔවුන්ගේ ආගමික අයිතියට සංස්කෘතික අයිතියට සුරක්ෂා කිරීමත් සිදුකළ යුතු බවයි පැවසුවේ.

  1. මේකා අර මොන්ටිසෝරි ළමායෙක් වගේ යනයන තැන කාගේ හරි දේකට අඩනවා.
    මූ මාර අදහස් ඉඩෝරයකින් ඉන්නේ. මුගේ ගෝලයෝ ටිකත් ඌටම හර්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11