ගින්නකින් වෙළෙඳසැල් 2ක් සම්පූර්ණයෙන්ම විනාශයි

පිටබැද්දර නගරයේ අද අළුයම 01ට පමණ හටගත් ගින්නකින් සිල්ලර වෙළෙඳසැල් 02ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

අළුයම 03 පමණ වන විට ප්‍රදේශවාසීන්, මාතර ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය එක්ව සාර්ථකව මැඩපැවැත් වූ බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර රුපියල් කෝටියකට වැඩි පාඩුවක් සිදුව ඇති බවටයි සැක.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලිසිය සැක පළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?