ගැබිණි බිරිඳව ඝාතනය කර හිසත් රැගෙන සැමියා පොලිසියට එයි

තම ගැබිණි බිරිඳව ඝාතනය කර ඇයගේ හිස පුලියන්කුලම පොලිසියට රැගෙන ආ පුද්ගලයෙක් පිළිබඳව පුවතක් අද (03) පෙරවරුවේ වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නයනමඩු ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් ලෙස සේවය කළ වයස අවුරුදු 32ක තැනැත්තියක්.

අපරාධය සිදුකළ බව කියන 35 හැවිරිදි සැමියා පුලියන්කුලම පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර සැමියා කොළඹ වරාය නගරයේ කම්කරුවෙක් ලෙස සේවය කර ඇති අතර, මෑතකදී කිසියම් අයෙක් විසින් ඔහුට දුරකථන ඇමතුම් දී බිරිඳ සම්බන්ධයෙන් විවිධ කේලම් පවසා ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මේ හේතුවෙන් සැමියා පසුගිය දිනක යළි නිවසට පැමිණ ඇති අතර, මීට දින කිහිපයක සිට ඔවුන් දෙදෙනා අතර ආරවුල් හටගෙන ඇති බවට පොලිසියට කරුණු අනාවරණය වී තිබෙනවා.

මේ අතර පැමිණිල්ලක් සිදුකිරීමට මොවුන් දෙදෙනා අද (03) පෙරවරුවේ පොලිසියට යාමට නිවසින් පිටත්ව ඇති අතර, ඒ යන අතර මඟ කැලෑ බද ප්‍රදේශයක දී සැමියා විසින් බිරිඳව ඝාතනය කර ඇයගේ හිස කඳෙන් වෙන්කර එයද රැගෙන පුලියන්කුලම පොලිසිය වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
34
+1
4
+1
8
+1
81
+1
7
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38