ගාලු කොටු පවුර මත පිරිසක් විරෝධතාවයක

සංචාරක ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිටතින් විරෝධතාවක් මේ වනවිට පැවැත්වෙන බවට තොරතුරු වර්තා වනවා.

විරෝධතාකරුවන් ක්‍රීඩාංගණය අසල පිහිටි ගාලු කොටු පවුර මත මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි වාර්තා වුණේ.

ඔවුන් පොලිස් මාර්ග බාධක බිඳ ගාලු කොටු පවුර වෙත පිවිස සිය විරෝධතාවය දැක්වීමට මෙලෙස කටයුතුකර තිබෙනවා.

අරගලයට සහාය දැක්වීම සඳහා කොළඹට යාමට නොහැකි වූ විරෝධතාකරුවන් පිරිසක් මේ ආකාරයෙන් විරෝධතාවයේ නිරතවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විරෝධතාවයෙන් තරඟයට කිසිඳු බාධාවක් එල්ල වී නොමැති බව සඳහන් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ වත්කම් බැරකම් නාමල් හෙළිකරයි ?අපිට හංඟන්න දෙයක් නෑ..
01:59
Video thumbnail
ජොන්ස්ටන් බලලා අවුරුද්දට සුබ පතන්න ආ නාමල්..ජනපති මේකට වගකියන්න ඕනි..මේකේ පාඩුව කාටද ?
03:08
Video thumbnail
අපේ මීළඟ ආණ්ඩුව යටතේ ඔයාලා සිරගෙවල්වල ඉන්න සූදානම් වෙන්න..අපි කියන්නේ බොරු නෙවෙයි
02:33
Video thumbnail
ලොකුම සුනාමිය වදින්නේ තව මාස තුන හතරකින්..ආණ්ඩුවටම ඉල්ලා අස්වෙන්න වෙන්නේ
02:19
Video thumbnail
"මේ වයසක් නෑ තට්ටේ පෑදිලානේ" මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකින්න ගිය පොලිස්පති..
04:50
Video thumbnail
මහ මග සිදුවන ඝා#න ගැන පොලිස්පති කට අරියි..ඊයේ රෑත් දරුණු ගනයේ පුද්ගලයෙක් ලංකාවට ගෙනාවා
03:54
Video thumbnail
මාලිමා පොලිසියක්ද තියෙන්නේ ? පොලිස්පති උත්තර දෙයි.."ස්වාධීන වීමක් වෙලා තියෙන්නේ"
01:07
Video thumbnail
කුමාර ජයකොඩි තනියම කරපු එකක් නෙවෙයි..ඩබල් පොකට් හොරකමක්..ජනපතිත් ඉල්ලා අස්වෙන්න
06:56
Video thumbnail
රජයේ ස්ථාවරත්වය වැරදියි..ලසන්ත අලගියවන්න සියල්ල හෙළිකරයි..COPE සභාපති කරපු දේ නීති විරෝධියි
06:36
Video thumbnail
ලාල්කාන්තගේ ගෙදරට සුගීෂ්වර ඇතුළු සෙට් එකක් අවුරුදු නෑගම් එයි
01:05