ග්‍රීසි පාර්ලිමේන්තුවෙන් විශේෂ තිරණයක්

සමලිංගික විවාහ නීතිගත කිරිමට ග්‍රීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සමලිංගික විවාහ නීතිගත කළ  ගිනිකොනදිග යුරෝපයේ පළමු රට බවට ග්‍රීසිය පත්විය.

එරට පාර්ලිමේන්තුවේ 176 – 76 ඡන්දයෙන් පසු සමලිංගික යුවලවලට දරුවන් හදා ගැනීමට නීත්‍යානුකූලව අවසරය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. නව නීතිය මගින් අසමානතාව තුරන් වී ඇති බවයි අගමැති ක්‍රියකෝස්  මිට්ස්සොටාකීස් පැවසුවේ 

මෙම නව පනතත් සමග ඊට පක්ෂව හා විපක්ෂ ලෙසින් රට දෙකඩ වී තිබෙනවා. සමහරක් පිරිස් බැනර් ප්‍රදර්ශනය කරමින් ඊට එරෙහිව විරෝධතාවේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22