ගසක් කඩා වැටී දුම්රිය ධාවනයට බාධා (ඡායාරූප)

පුත්තලම දුම්රිය මාර්ගයේ හලාවත සහ බංගදෙණිය අතර ප්‍රදේශයට ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

අද (21) අලුයම් කාලයේ දී මෙම සිදුවීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පාන්දර 4.30ට ධාවනය වූ කාර්‍යාලයීය දුම්රිය ධාවන කටයුතු ද අතරමගින් ඇනහිට තිබෙනවා.

මේ වනවිට දුම්රිය සුළු සේවකයින් එක් ව ගස ඉවත් කිරීමේ කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.

මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම ගස කඩා වැටෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

IMG 20240821 082120
IMG 20240821 083537
IMG 20240821 082025
IMG 20240821 083423
IMG 20240821 0841102


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජාතාට - නන්දා හමුවූ හැටි හෙළිකරයි - මම අඳුරන්නේ කුඩා කාලයේ ඉදලා..මගේ හොඳ මිතුරියක්
01:36
Video thumbnail
88,89 හිර ගෙවල්වල හිටපු මිනිස්සුන්ට මුර දේවතාවියක් වගේ වුණා නන්දා මාලනිය..
00:52
Video thumbnail
චාමර ඇවිත් කිව්ව අමුතු කතාව - මාලනී මතක් වෙනකොට චන්ද්‍රිකා මෙතනින් ගියා
01:11
Video thumbnail
අපි අරගල කළේ එතුමියගේ සිංදුවලින් පන්නරයක් අරගෙන - රටට දැනෙන පාඩුවක් මේ
01:46
Video thumbnail
"සංගීතයේ අම්මා නැතිවුණා වගේ දැනෙන්නේ"මාලනී ගැන කලාකරුවන්ගේ මුවින් පිටවූ සංවේදී වදන්
04:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.21
08:03:22
Video thumbnail
මාලනිය වෙනුවෙන් කඳුලක් වැටුණු කලාකරුවෝ...
01:04
Video thumbnail
දැයෙන් සමුගත් මාලනීට ගෞරව දක්වන්න අගමැති හරිනි එයි - දේහය ළඟ සංවේදී වූ හරිනි
01:24
Video thumbnail
මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ අවසන් උපහාරය
00:12
Video thumbnail
ඔක්කොම ගිහින් අඩියක් ගහන්න..අර්චුනා ආණ්ඩුවට කට උත්තර නැති කරයි
07:03