ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් අල්ලයි – එක් ගවයෙකු මිය ගිහිං

නීතිවිරෝධී අයුරින් සහ සත්ත්ව හිංසනය සිදු වන ආකාරයෙන් ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිහින්තලය පොලිසිය විසින් මෙම වැටලීම සිදු කරනු ලැබුවා.

පොලිසිය පැවසුවේ ලොරි රථය නවතා සිදු කළ පරීක්ෂාවේ දී එහි පසුපස ආවරණය කරමින් ප්‍රවාහනය කරමින් සිටි මෙම ගවයින් සොයා ගත් බවත්; එම අවස්ථාවේදී ද එක් ගවයෙකු මියගොස් සිටි බවයි.

සෙට්ටිකුලම ප්‍රදේශයේ සිට ගම්පොළ දක්වා ගවයන් ප්‍රවාහනය කළ මෙම ලොරි රථය රඹෑව ප්‍රදේශයේ දීයි අත්අඩංගුවට ගැනුණේ.

ලොරි රථය අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ගවයන් 25 දෙනෙකු එහි සිට තිබෙනවා.

සැකකරුවන් කහටගස්දිගිලිය හා තිරප්පනය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් හෙට (01) දිනයේදී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54