ගල් අඟුරු තොග ප්‍රමාණවත් – ඉන්දියාව සංඛ්‍යාලේඛන හෙලි කරයි

ඉන්දියාව පවසන්නේ විදුලිබල ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ගල් අඟුරු තොග තමන් සතුව ඇති බවයි

ඉන්දියාවේ පතල් සහ බලාගාරවල දින 24 කට විදුලිය ජනනය කිරීමට ප්‍රමාණවත් තොග ඇති බව රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කර තිබුණා.

රටේ සමස්ත ගල් අඟුරු තොගය ටොන් මිලියන 220 ක් බවයි එම නිලධාරියා පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !