ගම් වැදි කිඹුලෙකු අල්ලා විල්පත්තුවට මුදා හැරේ

ප්‍රියංකරගම පොලිස් වසමේ ඉහළහල්මිල්ලෑව වැවේ සිටි විශාල කිඹුලෙකු අසල නිවසක ගෙවත්තට පැමිණ සිටියදී ගම්වාසීන් විසින් අල්ලාගෙන වනජීවී නිලධාරීන්ට භාර දී තිබෙනවා.

මෙම කිඹුලා අඩි 08ක් පමණ දිගැති කිඹුලෙකු බවයි වාර්තා වන්නේ.

තඹුත්තේගම වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් කිඹුලා විල්පත්තු ජාතික වනඋද්‍යානයට මුදා හැරීමට කටයුතු කෙරුණේ දැඩි ආරක්ෂිතවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?