ගම්පහ වෙඩිල්ලක් පත්තු වෙයි

ගම්පහ ප්‍රදේශයේ තවත් වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

අද (06) රාත්‍රියේ දී මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ තම්මිට – වෙළ පාර ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

තුවාලකරු මේ වනවිට ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.