ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය

ලොව වෛද්‍ය විද්‍යාවේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ගබ්සා පෙත්තට ජපාන රජය අනුමැතිය දී තිබෙනවා.

නමුත් එය ශරීර ගත කල හැක්කේ කාන්තාව ගැබ් ගෙන සති 9 ක් ඇතුලත පමණක් බවත් එම කාල සීමාව ඉක්මවා ගිය කල්හි ගබ්සා පෙත්ත භාවිතයට නීතියෙන් අවසර හිමි නොවන බවත් විදෙස් මාධ්‍යය වාර්තා කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ලයින් ෆර්මා වෛද්‍ය රසායනාගාරයේ නිෂ්පාදනයක් වන මෙම ගබ්සා පෙත්ත එකවර නොව අදියර දෙකකින් ලබා ගත යුතු බවත් සඳහන්.

ගබ්සාව, ගැබ් ගෙන සති 22 ක් තුල සිදු කිරීමට ජපානයේ නීතියෙන් අවසරය තිබෙනමුත් ඒ සඳහා පුරුෂයාගේ හෝ කාන්තාවගේ කැමැත්ත අනුව නීත්‍යනුකුලව සිදු කරගත යුතු බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
12
+1
7
+1
6
+1
13
+1
3
+1
23
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34