මෙරට තුළ භාවිතයට ගනු ලබන ප්‍රථම එළිමහන් ස්වයංක්‍රීය භ්‍රමණ වාහන නැවැත්වීමේ පද්ධතිය හඳුන්වා දී තිබෙනවා.
මෙහිදී රථ වාහන සිරස් අතට ගාල් කිරීමේ පහසුකම් හිමිව ඇති අතර මෙය ලෝකයේ බොහෝ කාර්ය බහුල නගරවල භාවිතයට ගනු ලබන ක්‍රමවේදයක් වනවා.
සීමිත ඉඩකඩක් ඇති ප්‍රදේශවල වාහන නැවැත්වීමේ ධාරිතාව උපරිම කිරීම සඳහා පද්ධතිය නිර්මාණය කර තිබෙනවා.














Good niws
SIRAS ATHATA NODAKIN VAHANA GAL KARANNE THIRAS LESA INDANA OIL SAMPURANAYEN IVATHATA YAVI MODA YOJANA ANIVARYENMA JEPPO, SAJABAJE ADAHASAK
මොකක්..?? සිරස් අතට කියන්නෙ වාහන කෙලින් හිටවන ඒකට නෙවෙයි මෝඩයෝ.. ටිකක් ඔය පින්තූරය බලලා හිංපංකො.
Oyala wage modayo newei ewa design karala thiyenne.a nisa ehema wenna