මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිය ළමයා අග්‍රා ඔයට වැටී අතුරුදන්

ලිදුල පොලිස් වසමේ අග්‍රා ඔයේ ගිලී ළමයෙකු අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (13) දහවල් මෙලෙස අතුරුදන්ව ඇත්තේ ලිදුල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14ක ළමයෙක්.

මෙම ළමයා තවත් ළමුන් කිහිප දෙනෙකු සමඟ මාළු ටැංකියකට අවශ්‍ය ගල් එකතු කිරීම සඳහා ගිය අවස්ථාවේ දී අග්‍රා ඔයට වැටී මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පොලිස් නාවික කොට්ඨාසය නුවරඑළිය ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ ළමයා සෙවීමේ කටයුතුවල නිරතව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02