ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය

ලොව වෛද්‍ය විද්‍යාවේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ගබ්සා පෙත්තට ජපාන රජය අනුමැතිය දී තිබෙනවා.

නමුත් එය ශරීර ගත කල හැක්කේ කාන්තාව ගැබ් ගෙන සති 9 ක් ඇතුලත පමණක් බවත් එම කාල සීමාව ඉක්මවා ගිය කල්හි ගබ්සා පෙත්ත භාවිතයට නීතියෙන් අවසර හිමි නොවන බවත් විදෙස් මාධ්‍යය වාර්තා කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ලයින් ෆර්මා වෛද්‍ය රසායනාගාරයේ නිෂ්පාදනයක් වන මෙම ගබ්සා පෙත්ත එකවර නොව අදියර දෙකකින් ලබා ගත යුතු බවත් සඳහන්.

ගබ්සාව, ගැබ් ගෙන සති 22 ක් තුල සිදු කිරීමට ජපානයේ නීතියෙන් අවසරය තිබෙනමුත් ඒ සඳහා පුරුෂයාගේ හෝ කාන්තාවගේ කැමැත්ත අනුව නීත්‍යනුකුලව සිදු කරගත යුතු බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරනවා.

  1. බොහෝ ජීවිත ආලෝකමත් කරනවා වගේම.ජීවිත වලින් ගොඩක් මිනිසුන් සමුගන්නා හේතුව මෙයයි වෙඩි පිරිසක් කාන්තාවන් වනු atha a ජීවිත නැවත හදාගෙන නිවැරැදි ගමනක් යන්න හොඳ තීරණයක් සෞඛ්‍යය අංශ ගෙන ඇති බව පෙනෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48