ගොවීන්ට සහන සලසන්න බැංකුවක්

ගොවීන් විසින් ගොවිතැන් කටයුතු සිදුකරගෙන යාමට ඉහළ පොළියට ණය ගැනීම තුළ නිෂ්පාදන පිරිවැය වැඩිවන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.

ඒ, අනුව ගොවීන්ට සහන සැලසීම සඳහා බැංකුවක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එම බැංකුව මඟින් සෑම ගොවියෙකුටම අක්කරයක් සඳහා රුපියල් ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

“අපේ ගොවියා ගොඩක් පිටට ණය වෙනවා. පොළීකාරයන්ට ණය වෙනවා, ගිනි පොළීකාරයන්ට ණය වෙලා, ඒ ණය ගෙවාගන්න බැරුව තමයි වී ටික විකුණන්නේ. නැත්නම් වී ටික ගණන් යනකන් ඉඳලා විකුණනවා. නිෂ්පාදන පිරිවැය වැඩි වෙන්නෙත් ගිනි පොළීකාරයින්ගෙන් ණයට ගන්න නිසා. ඒ නිසා අපි බැංකුවක් ආරම්භ කරන්න අදහස් කරමින් ඉන්නවා යාය ගොවි සමිති හදලා හැම ගොවියෙකුටම අක්කරයකට ලක්ෂයක නිෂ්පාදන වියදමක් අපි ලබාදෙන්න.”

  1. අර කුඩා මොල් හිමියන්ට ණය දුන්න ආයතනය වගේ එකක්ද. අර ඇමතියෙක් වෙලා ගොන්කතා කියව කියවා ඉන්න එකෙක් ඇමති වෙන්න ඉස්සර ණය ඇරං පොලු තියාපු වාගේ ආයතනයක්ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46