ස්ටීවන් ෆ්ලෙමින් චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයට සමුදෙයි

චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ස්ටීවන් ෆ්ලෙමින් එම ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

ස්ටීවන් ෆ්ලෙමින් අයි.පී.එල් තරගාවලිය ආරම්භ කළ 2008 වර්ෂයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භ සාමාජිකයෙකු ලෙස එම කණ්ඩායමට ක්‍රීඩා කළා.

අනතුරුව ඔහු එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් 2009 තරග වාරයේ සිට තෝරාගැනීමට චෙන්නායි කළමනාකාරීත්වය කටයුතු කළේ.

එතැන් සිට ඔහු 2026 තරග වරයා දක්වා චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කළ අතර, එම කාලය තුළ
අයි.පී.එල් ශූරතා පහක් සහ චැම්පියන්ස් ලීග් ශූරතා දෙකක් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට දිනාදීමට දායක වුණා.

ස්ටීවන් ෆ්ලෙමින් සහ චෙන්නායි සුපර් කිංග්ස් කළමනාකාරීත්වය අතර පැවති සාකච්ඡා මාලාවකින් පසුව ඔහුගේ මෙම ඉවත්වීම සිදුව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා දැන්
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11