ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.
මියයන විට රියසෙල් ගුණතිලක මහත්මිය ඇය 68 වියෙහි පසුවුණා.

?
හරිම කනගාටුදායකයි. 🥲🥲
May she rest in peace..!