ගබ්සා කිරීමට එරෙහිව ට්‍රම්ප් ඡන්දය දෙන්න සැරසෙයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටින්නේ, කොන්සර්වේටිව් ආධාරකරුවන්ගේ ප්‍රතිප්‍රහාරයන්ට මුහුණ දීමෙන් පසු ගබ්සා කිරීමේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ෆ්ලොරිඩාවේ ඡන්ද ක්‍රියාමාර්ගය තුළ ඊට එරෙහිව ඡන්දය ලබාදෙන බවයි.

ඊයේ (30), ට්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, සති හයකට පසුව ෆ්ලොරිඩාවේ ගබ්සා කිරීම් තහනම් කිරීම පිළිබඳව තමන් තවදුරටත් සිතන බවයි.

කෙසේ වෙතත්, ගබ්සා කිරීමේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය ව්‍යවස්ථාව සංශෝධනය කරන පියවරක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් තවමත් නොමැති බවත් ඔහු ප්‍රකාශකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02