ගනේමුල්ල සංජීවට වෙඩි තැබූ සැකකරුවන් ව හඳුනා නොගත්තේ වෙනත් පාර්ශ්වයක බලපෑමකට දැයි සැකයක් (වීඩියෝ)

ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනය කළ බවට සැකපිට අත් අඩංගුවට ගැනුණ සැකකරුවන් ව අධිකරණ නියමයන් අනුව හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ ද, එම සැකකරුවන් කවුරුන් දැයි සාක්ෂිකරුවන්ට නිශ්ච්තව හඳුනා ගැනීමට නොහැකි වීම පිළිබඳ ව සැකයක් පවතින බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

අද (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ, එලෙස හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී සැකකරුවන් ව හඳුනා නොගත්තේ කිසියම් පාර්ශ්වයක බලපෑමකට නතුව දැයි පොලිසියේ සැකය යොමු වී ඇති බවයි.

කෙසේවෙතත් ඒ පිළිබඳ ව පුළුල් විමර්ශන සිදු කරන බව ද වැඩබලන පොලිස්පතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළා.

එමෙන්ම පොලිසියට විමර්ශන කටයුතු සිදු කිරීමට අනිවාර්‍යයෙන්ම මහජන සහාය අත්‍යවශ්‍ය බවත්, එය නොමැති ව පොලිසියට මෙම ක්‍රියාවලිය තනිව සිදු කිරීමට නොහැකි බව ද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42