AFC Banner
AFC Banner
Empty Ad

ගජමුතු හා මැණික් ගල් පෙන්වා ලක්ෂ ගාණක් ගරන්න කළ තැත වරදියි

නීතිවිරෝධී ලෙස ගජමුතු හා මැණික් ගලක් ලෙස හඟවමින් රුපියල් ලක්ෂ 16කට එය අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කන්තලේ නගරයේ බස් නැවතුම්පොළ අසල දීයි මෙම වැටලීම සිදු කළේ.

එහි දී ගජමුතු 01ක් හා සෙරමික් නමින් හඳුන්වන මැණික් ගලක් ලෙස සැකසූ පාෂාණයක් හමුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?