කෝප් කමිටුවේ සභාපති රෝහිත

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් කර තිබෙනවා.

ඔහු එම තනතුරට පත්වී ඇත්තේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙනි.

ඔහුට පක්ෂව ඡන්ද 11ක් ලැබී ඇති අතර ගාමිණී වළේබොඩ මන්ත්‍රීවරයාට ලැබී ඇත්තේ ඡන්ද 7ක් පමණි.