කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන මාලිමා මන්ත්‍රී රිමාන්ඩ්

කබානා ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් දෙකෝටි හැටලක්ෂයක මුදලක් වංචා කර විශ්වාසය කඩ කර සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) අත්අඩංගුවට ගත් කෑගල්ල මහනගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙක් ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් නාලක වීරසිංහ නියෝග කර තිබෙනවා.

අද (01) එම නඩුව කඳවු අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි කසුන් මධුසංඛ බණ්ඩාර නමැති කෑගල්ල මහනගර සභාවේ ඔළගම කොට්ඨාසය නියෝජනය කරන අයෙක්.

මෙම සැකකරු අද (01) උදෑසන 10:25ට පමණ කෑගල්ල – යට්ටෝගොඩ ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබූ අතර පස්වරුවේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05