කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළට

පසුගිය සති කිහිපය තුළදී කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළ ගොස් ඇති බව ඇති බව වාර්තා වනවා.

ඒ රතු මුහුදේ හවුති කැරලිකරුවන් මග හරිමින් දිගු මාර්ගයක් ඔස්සේ ඉන්ධන ලබාගැනීමට යාත්‍රා කොළඹ වරායට පැමිණීම හේතුවෙන්.පසුගිය නොවැම්බර් මාසයේ සිට හවුති කැරලිකරුවන් හමාස් සටන්කාමීන්ට සහය පළ කරමින් රතු මුහුද හරහා ගමන් කරන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම තත්ත්වය නිර්මාණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?