Indian Premier League

කොළඹ කොටුව ආසන්නයේදී දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී තිබෙනවා.

මාතර සිට පැමිණි දුම්රියක් අද පස්වරුවේ මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

එම දුම්රිය අද පස්වරු 5.45ට මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?