කොවිඩ් මරණ 23ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ තහවුරු කළ තවත් කොරෝනා මරණ 23ක් අද දිනයේ වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,205ක් දක්වා ඉහළගොස් ඇත.