AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් එන්නත් ලබාගත් කාඩ්පත ‘අස්ථානගත වී ඇත්නම්’ කළ යුතු දේ

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට කෙනකුට නිකුත් කරනු ලැබූ කාඩ්පත අස්ථානගත වී ඇත්නම් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් එන්නත්කරණය සම්පූර්ණ කළ බව සඳහන් සහතිකයක් අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව අද (16) පුවත්පත් වාර්තා කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිගේ ප්‍රකාශයක් උපුටා ගනිමින් එහි සඳහන් කර ඇත්තේ එන්නත්කරණය සිදුකළ බව සඳහන් කාඩ්පත අස්ථානගත වූ යම් පුද්ගලයකු සිටිනවා නම් තමන් පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමු වී අදාළ උපදෙස් ලබාගැනීමට ක්‍රියාකළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?