Fly high Get bonus Aviator Phone

කොරෝනා පරීක්ෂණ ඉල්ලා, බෝගම්බර රැදවියෝ විරෝධතාවයක

බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවක නිරත වනවා.

කොරෝනා පරීක්ෂණ සිදුකරන ලෙස සහ කඩිනමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් විරෝධතාවයේ නිරත වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රැදවියන් 40කට ආසන්න පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?