කෘත්‍රීම බුද්ධිය භාවිත කරමින් රුසියාවේ බලශක්ති කර්මාන්තයට ඩ්‍රෝන ප්‍රහාර

යුක්රේනය රුසියාවේ දැවැන්ත තෙල් හා ගෑස් කර්මාන්තයට පහර දී තිබෙනවා.

රුසියාවෙ ආර්ථිකයේ විශාලතම ආදායම් මාර්ගය රුසියාවේ දැවැන්ත තෙල් හා ගෑස් නිදි වනවා.

දිගු පරාසයන් සහ වඩා දියුණු හැකියාවන් සහිත ඩ්‍රෝන යානා භාවිතයෙන් මෙම ප්‍රහාර සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෘතිම බුද්ධිය භාවිත කරමින් මේ වනවිට යුක්රේනය ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කිරීමට පෙලඹි තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් සිදුවු ජීවිත හා දේපළ හානි මෙතෙක් වාර්තා වී නැහැ.

මීට ප්‍රතිචාර දැක්වීමට රුසියාව කටයුතු කරන බවයි එරට ආරක්ෂක අංශ පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16