spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෘත්‍රීම බුද්ධිය භාවිත කරමින් රුසියාවේ බලශක්ති කර්මාන්තයට ඩ්‍රෝන ප්‍රහාර

යුක්රේනය රුසියාවේ දැවැන්ත තෙල් හා ගෑස් කර්මාන්තයට පහර දී තිබෙනවා.

රුසියාවෙ ආර්ථිකයේ විශාලතම ආදායම් මාර්ගය රුසියාවේ දැවැන්ත තෙල් හා ගෑස් නිදි වනවා.

දිගු පරාසයන් සහ වඩා දියුණු හැකියාවන් සහිත ඩ්‍රෝන යානා භාවිතයෙන් මෙම ප්‍රහාර සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෘතිම බුද්ධිය භාවිත කරමින් මේ වනවිට යුක්රේනය ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කිරීමට පෙලඹි තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් සිදුවු ජීවිත හා දේපළ හානි මෙතෙක් වාර්තා වී නැහැ.

මීට ප්‍රතිචාර දැක්වීමට රුසියාව කටයුතු කරන බවයි එරට ආරක්ෂක අංශ පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
4
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?