කිරිපිටි මිල ඉහළට

මෙතෙක් රුපියල් 790ක්ව පැවති ආනයනික කිරිපිට ග්‍රෑම් 400 ක මිල මේ වන විට ඉහල දමා තිබෙනවා.
ඒ අනුව කිරිපිට ග්‍රෑම් 400 ක නව මිල 1020වශයෙන් දැක්වෙනවා